
රංගන ශිල්පිණී චුලක්ෂ රණතුංග ‘ඔහිය‘ දුම්රිය ස්ථානයට ගොස් ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබේ.
ඔහිය යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයකි. එය හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට වඩාත් සමීප වේ. මනරම් කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගය ඔහිය හරහා ගමන් කරයි.
ඔහිය දුම්රිය ස්ථානය ප්‍රධාන දුම්රිය මාර්ගයේ පට්ටිපොල දුම්රිය ස්ථානය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Comments
Post a Comment
Your comment will be visible after approval