aravinda-kumara-education-minister

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2022 විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මස 10වැනි දිනට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර මහතා පැවැසීය.





උසස් පෙළ - 2022 විභාගයේ ප්‍රතිඵල මේ මස 31 වැනි දිනට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද ඇගයීමේ කටයුතු නිමාකර ගත නොහැකිවීම නිසා ප්‍රතිඵල නිකුත් කිරීම කදැමීමට සිදුවූ බව ද විභාග දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.