bandula-speaks

චැනල් අයි නාලිකාවේ සංඛ්යාත ස්වර්ණවාහිනී හිමිකරුවන් වෙත නා බදු පදනමින් ලබා දීමේ ගිවිසුම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බව සඳහන් පුවත  හිතාමතා සැලසුම් සහගතව නිර්මාණය කළ පුවතක් බවකැබිනට්  අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.
අඟහරුවාදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ අදාළ ගිවිසුම නිවැරදි ක්රියා පටිපාටියකට අනුව ක්රියාවට නංවා ඇති බවයි.

‘චැනල් අයි නාලිකාව ලයිකා මොබයිල් වෙත. පවරාදීමේ යෝජනාව ප්රතික්ෂේප කියලා පුවත්පත්වල පළ වෙලා තියෙන වාර්තාව වැරදි සහගතයි. ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු චැනල් අයි නාලිකාව බදු පදනම යටතේ  ලබාදීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය ප්රතික්ෂේප කරලා තියෙනවා.

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස් වුණා කියලා තියෙනවා. ඊයේ පස්වරුවේ රැස් වුණේ නෑ. කලින් සකස් කරපු ප්රවෘත්තියක් මේ රැස්වුණේ ඊයේ උදේ වරුවේ.
එහිදී මම කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කරලා තිබුනා. අයි නාලිකාව විකුණන්ට හෝ අයි නාලිකාව බදු දෙන්න නෙමෙයි රූපවාහිනී සංස්ථාව අයි නාලිකාව පැය හතරක් කාලයක් තමයි පවත්වාගෙන යන්නේ. පවත්වාගෙන යා නොහැකි තත්වයට ආදායම් නැති නිසා ඒක නිසා විදුලි බිල ගෙවීම පවා ප්රශ්නයක් බවට පත් වෙලා. ඉතාම අලාභ ලබන අයි නාලිකාව ගුවන් කාලයේ පමණක් කෙටිකාලීන ගිවිසුම් සම්බන්ධතාවයක් මත රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරලා මගෙත් අනුමැතිය ලබාගෙන කෙටි කාලයකට ගුවන් කාලය බද්දට ලබා දීලා තියෙනවා.
විශාල බදු මුදලක් ගෙවන්න මසකට මිලියන විසිපහක් පාඩු ලබමින් සිටි නාලිකාව බදු දෙන්න කැබිනට් පත්රිකාවක් ගෙන එන්න අවශ්ය නෑ.

රූපවාහිනී සංස්ථා පනතින් අධ්යක්ෂ මණ්ඩලයට වාණිජ කටයුතු සඳහා අවශ්ය නීතිමය බලය ලැබිලා තිබෙන විට ඒ සඳහා කැබිනට් පත්රයට ගෙන එන්නට අවශ්ය නෑ.
අධ්යක්ෂ මණ්ඩලයේ තීරණය අනුව කටයුතු කරන්න පුළුවන් අධ්යක්ෂ මණ්ඩලයට වගකිවයුතු විශ්වවිද්යාල මහාචාර්යවරු ඇතුළු පිරිසක් මම නම් කරලා තියෙනවා. ඔවුන් සමඟ සාකච්ඡා කළ ඔවුන් තීරණයක් අරන් තිබෙනවා. මේ අලාභ පිට පවත්වාගෙන යන්නට බැරි කෙටි වෙලාවක් පාවිච්චි කළ අයි නාලිකාවේ ගුවන් කාලය. සඳහා ඉදිරිපත් වෙච්ච යෝජනාවක් ගණන් හදලා සියල්ල සලකා බලලා වඩා වාසිදායක වන නිසා කෙටි කාලයකට  ගුවන් කාලය ලයිකා සමාගමට ලබාදීලා තියෙනවා.

 ඒත් ලබාදීලා තියෙන්නේ ක්රිකට් ක්රීඩාව සහ අනෙකුත් ක්රීඩාවන් සඳහා පමණයි. මීට කලින් වෙන යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබුන්නෑ ඉදිරිපත් වෙච්ච පලවෙනි යෝජනාවට තමයි ඒ ගුවන් කාලය බදු දුන්නේ.

අවුරුදු දෙකකට ක්රීඩා සඳහා විනෝදාස්වාදය සලසන වැඩසටහන් පමණක් ප්රචාරය කරන්ට අපි.අයි නාලිකාව දිගුකාලීන බදු පදනම යටතේ දෙනවා මේ ගිවිසුම ගැන කිසිම ප්රශ්නයක් නෑ.

මොකද මේ ගිවිසුමේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මාසයක කාලයක දැනුම් දීමෙන් මේ ගිවිසුම අවලංගු වෙනවා. ඒ නිසා ඒක ගැන කිසි ගැටලුවක් නෑ. අවමය පටන් ගන්න වෙන්නේ විසිපහකින් ඕන කෙනෙක් තරඟකාරී ලෙස ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වෙන්න මම ගුවන් කාලයේ බදුදීමේ ටෙන්ඩර් පත්රිකාව ඊළඟ අධ්යක්ෂ මණ්ඩල තීන්දුව ගැනීමෙන් පසු ප්රසිද්ධියේ ප්රකාශයට. පත්කරනු ඇති වැනි ආකාරයට පුවත් පළ කිරීම. සම්බන්ධ අනේක අයි නාලිකාව ලලිතා ගෘෘප් වෙත යෝජනාව ප්රතික්ෂේප කරයි. කැබිනට් මණ්ඩය කියලා මම කිව්වා මේක සාධාරණ නැති ප්රවෘත්තියක් .