
ඩෙංගු රෝගය වැළඳී බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කරාපිටිය රෝහලට මාරුකර යවා සිටිය දී ඇය මියගිය බව පොලිසිය සඳහන් කරයි.
අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් රැසක්ම ඩෙංගු රෝගය වැළඳී බලපිටිය හා කරාපිටිය රෝහල්වල ප්‍රතිකාර ලබන බව දේවනන්ද විදුහලේ ප්‍රකාශකයෙක් කීවේය. අම්බලන්ගොඩ නගරයේ කැළි කසළ නිසි පරිදි ඉවත් නොකිරීමෙන් සිය විදුහලේ දරුවන්ට ඩෙංගු රෝගය තර්ජනයක්වී ඇති බව ද එම ප්‍රකාශකයා කීවේය.
එම්. සුසිල් ප්‍රියන්ත
Comments
Post a Comment
Your comment will be visible after approval