මේ දිනවල රැල්ලක් ලෙස පැතිර යන ජේලර් චිත්‍රපටයේ ‘කාවාලා‘ නර්තනය අනුකරණය කරමින් ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ නර්තන අංග සඳහා ලංකාවේ ප්‍රසිද්ධ චරිතද නැටුම් අයිතම ඉදිරිපත් කර තිබේ. ඒ අතර ටීනා, දමිත්‍රී, සමිතා. කවින්ද්‍යා, අනු හා කනුද වේ.
පහත පළවන්නේ ඒ අයගේ නර්තන අංග කැටිකොටගත් වීඩියෝවකි.