
මහනුවර නගර සීමාවේ සියලුම රජයේ පාසල් අගෝස්තු 31 දක්වා වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසයි.
මහනුවර ඇසළ පෙරහැර හේතුවෙන් මහනුවර නගරයේ ඇති වූ රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.
ඒ අනුව මහනුවර නගර සීමාවේ පාසල් අගෝස්තු 28, 29 සහ 31 යන දිනවල වසා තැබෙන බව ඔහු පැවසීය.
පාසල් වසා ඇති කාලසීමාව තුළ අහිමි වූ අධ්‍යාපන කටයුතු ආවරණය කිරීම සඳහා මෙම පාසල් සෙනසුරාදා දිනවල ක්‍රියාත්මක වන බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval