kumara-dharmasena-leak-video

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම කීර්තිමත් ICC විනිසුරුවරයෙකු වන කුමාර ධර්මසේනගේ අසභ්‍ය ආකාරයේ වීඩියෝවක් ඊයේ දිනයේ සමාජ ජාලා අතර සංසරණය විය. මේවනවිට එය පළව තිබූ බොහෝ තැන් වලින් ඉවත් කරගෙන ඇති බව වාර්තාවේ.
මෙම වීඩියෝවේදී ධර්මසේන තරුණියක සමග වීඩියෝ චැට් එකක යෙදෙනඅතර එහිදී පවසන දෙබස් අසභ්‍යය. ධර්මසේනගේ රහස් ඉරියව් වෙතද වීඩියෝවේ අවධානය යොමුවේ.



 මහත් ආන්දෝලනාත්මක පුද්ගලික වීඩියෝව වේගයෙන් සංසරණය වීමෙන් පසුව ඒ ගැන විවිධ සංවාද බිහි විය. සමහරුන් පැවසුවේ එය ඔහුගේ එකක් වන ආකාරයට ඒඅයි තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ ව්‍යාජ එකක් බවත් එහි සිටිනුයේ ඔහු නොවන බවත්ය.
නමුත් එය පිළිනොගන්නා ඇතැමුන් පැවසුවේ ධර්මසේන මීට ඉහතත් කාන්තාවන් හමුවේ කථාකරන ආකාරය හා මේ දෙබස අතර වෙනසක් නැති බවයි. මේ අතර එක්තරා ගුවන්විදුලි නාලිකාවක්ද මෙම රැල්ල පවතින අතර ධර්මසේන හා එම නාලිකාවේ නිවේදිකාවක අතර දෙබසක වෙනත් වීඩියෝවක්ද ඊයේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. නමුත් එය ආන්දෝලනය ඇති කළ වීඩියෝව නොවේ.



වීඩියෝවේ සත්‍යතාව මේ මොහොතේ තහවුරු වී නොමැති අතර අවිනිශ්චිතතා අතරවාරයේ ධර්මසේන මේ ගැන කිසිවක් පවසා නැත.

1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන කුමාර ධර්මසේන මහතා මේ වන විට ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග විනිසුරුවරුන් අතර ප්‍රවීණතම පුද්ගලයාය.
 ඔහු වල්ලපට්ටා සුවද විලවුන් ආශ‍්‍රිත ව්‍යාපාරයක් සිදු කරන බවටද ප්‍රකටය.