royal-nursing-mount-lavinia

2007 වර්ෂයේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛ ගෘහස්ථ හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම ඔවුන්ගේ තුන්වෙනි ශාඛාව ලෙස ගාලුපාරට ආසන්න ගල්කිස්ස නගරයේ අක්කර දෙකක භුමියක සුඛෝපභෝගී පහසුකම් සහිත කාමර 100 සහිත වැඩිහිටි නිවාස ජාත්‍යන්තර ප්‍රමිතියට

අනුව ISO 9001 -2015  දකුණු ආසියාවේ සුපෝගබෝගී වැඩිහිටි හෙද නිවාසය පසුගිය දින ආරම්භ කළේය.

ගල්කිස්ස ශාඛාවේ නේවාසික කළමනාකරු චරිත ජයසිංහ මහතා අප සමඟ පැවසුවේ ජේෂ්ඨ පුරවැසියන්ගේ සැඳෑ සමය සතුටින් හා විවේකීව ගත කිරීමට මෙම ස්ථානයේ සියලු පහසුකම් සම්පූර්ණ කර ඇති බවය
දේශීය හා විදේශීය ජේෂ්ඨ පුරවැසියන් හා විදේශ රැකියාවල නියුතු දරුවන්ගේ ආදරණීය දෙමව්පියන් ආරක්ෂිතව, සෞඛ්‍ය සම්පන්නව ආත්ම අභිමානයෙන් ජීවත් වීමට වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ රැකවරණය සමග දේශීය/විදේශීය ප්‍රණීත ආහාර හා සියලු පහසුකම් සමග එක් මාසයක් සඳහා කාමර ගාස්තුව ඇමරිකානු ඩොලර් 560 සිට ලබාගත හැකි අතර වැඩි විස්තර www.royalnursinghome.com වෙබ් අඩවියෙන් හෝ 0711600600 දුරකථන අංකයෙන් ලබා ගත හැක