
ජනප්‍රිය නිළි ශලනි තාරකා ඊයේ (16) යුග දිවියට පිවිසියාය. ඇය අතගත් මනාලයා විදෙස්ගතව පදිංචිව සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු බව ඇය පවසා තිබුණි.
ඊයේ දින විවාහ ගිවිසගත් අවස්ථාවේ කෙටි වීඩියෝවකට අදාළ ඡායාරූප දැනට නිකුත්ව තිබේ.විවාහ උත්සවය හා වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තුවන්න.


Comments
Post a Comment
Your comment will be visible after approval