water-tarrif-change

ජල ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කිරීමත් සමග ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙයි.ඒ අනුව ගාස්තු සංශෝධනය බලාත්මක වන්නේ අගෝස්තු මස 01වනදා සිටයි.
රජයේ පාසල්, රජයේ උපකෘත පාඨශාලා, ආගමික සහ පූජනීය ස්ථාන සහ රජයේ අනුමත පුණ්‍යායතනවල ගාස්තු ඉහළ දමා ඇති අතර එක් එක් කාන්ඩ යටතේ ගාස්තු වෙනස් ආකාරයට ඉහළ ගොස් ඇත.
පසුගිය වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනයට අනුව ගාස්තු සංශෝධනය වන බවට දක්වා ඇත.
ගැසට් නිවේදනය පහතින්.