2022-A-Level-First-10th-in-each-subject-and-those-schools

පසුගියදා නිකුත්වූ උසස් පෙළ 2022 ප්‍රතිඵල අනුව ඒ ඒ විෂය ක්ෂෙත්‍රවල මුල් 10 දෙනා එම පාසල් සමග පහතින් දැක්වේ.

ගණිත විෂය ධාරාව
1.ගෝනදූවගේ මනෙත් බනුල පෙරේරා - රාජකීය විද්‍යාලය, කොළඹ 07
2. අමිරු ඉන්දීප මුණසිංහ - රාහුල විද්‍යාලය, මාතර
3. ආසිරි ඉඳුසර සදහම් රණසිංහ ත්‍රිත්ව විද්‍යාලය, - මහනුවර
4. සඳරු තත්සර බලහේවා - මහින්ද විද්‍යාලය, ගාල්ල
5. නෙලූෂි විතානාච්චි -විශාඛා විද්‍යාලය, කොළඹ 05
6. රොෂාන් නිමන්ත ජාතුන්වත්ත - බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මධ්‍ය මහා විද්‍යාලය, බලන්ගොඩ
7. තාරක උදයංග ජයසේන - ශාන්ත ආනා මහා විද්‍යාලය, කුරුණෑගල
8. සහන් මධුශංක සෙනෙවිරත්න - බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ
9. ඇහැලප ගමගේ මෙනුක ප්‍රසාද් - රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
10. විජේසිංහ මුදියන්සේලාගේ ජයත් වත්වර වත්තහේවා - ඩී.එස්. සේනානායක විද්‍යාලය, කොළඹ 07



ජීව විද්‍යා විෂය ධාරාව
1.ප්‍රමුදි භාෂනී මුණසිංහ - සුජාතා විද්‍යාලය, මාතර
2. පතිරණගේ ලෙමාෂා උදයංගි - සුජාතා විද්‍යාලය, මාතර
3. සහන් රන්දික වරාගොඩ - රාජකීය විද්‍යාලය, කොළඹ
4. චන්දූප ලකින්ත සමරසේකර රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
5. අනූප කෙනුල ද සිල්වා - රාජකීය විද්‍යාලය, කොළඹ 07
6.කවිෂා ලක්ෂානි - තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ
7.මුදිත් ධනංජය රණසිංහ - රාජකීය විද්‍යාලය, කොළඹ 07
8. වික්‍රමසූරිය විශ්ව ආදිත්‍ය - ආනන්ද විද්‍යාලය, කොළඹ 10
9.ආනන්දජෝති විද්‍යාශේකර් - හින්දු විද්‍යාලය, යාපනය
10.මග්ගොනගේ නෙත්මි අමාෂා - රත්නාවලී බාලිකා මහා විද්‍යාලය, ගම්පහ

වාණිජ්‍යය විෂය ධාරාව
1.කවිඳිනි දිල්සසරණි තරුෂිකා - සිරිමාවෝ බණ්ඩාරනායක - බාලිකා විද්‍යාලය, කොළඹ 07
2.පසිඳු හේෂාන් වීරවංග විද්‍යාලය, ඇහැලියගොඩ - ඇහැලියගොඩ මධ්‍ය මහා
3.ජයනාද ඉලංගග්ගේ දිනුලක මෙත්වන් ඩී.එස්. . සේනානායක විද්‍යාලය, කොළඹ 07
4.දොන් ජනිඳු ලිනාල් ලෝනාත් මනම්පේරි - ශ්‍රී පාලි මහා විද්‍යාලය, හොරණ
5.රුවිඳි දිල්ෂානි සේනානායක කිරිමැටියාන බෞද්ධ විද්‍යාලය, ලුණුවිල
6.ජයනි සෙනාරා රොද්‍රිගෝ මියුසියස් විද්‍යාලය,කොළඹ 07
7.සෙව්මිණි කෞෂ්‍යලා සෝමරත්න - වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය, අකුරම්බොඩ
8.සඳුනි රසාංගිකා පීරිස් ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, ඇහැලියගොඩ
9.ඩැනිකා ඇලින් වික්‍රමරත්න ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කොළඹ 04
10.කවිනු සස්නිදු දුල්සෙන් ආනන්ද විද්‍යාලය, - කොළඹ 10



කලා විෂය ධාරාව
1. මුදියන්සේලාගේ සචිති සත්සරණි අදිපත්තු - කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා මහා විද්‍යාලය, කෑගල්ල
2. කාවින්දි තත්සරණි ගමගේ - ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය අම්පාර
3.දොන් ගයාරා ජයමිණි - නිවුස්ටඩ් බාලිකා මහා විද්‍යාලය, මීගමුව
4. වෙද ගෙදර දුනන්ජි නිකියා - වේල්ස් කුමරි විද්‍යාලය, රාවතාවත්ත, මොරටුව
5.දෙව්ණි පබසරි අධිකාරම් - දේවි බාලිකා විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ 08
6.මහමෙන්ද්‍රා දහමවි සිතුම්යා ගුණසේකර විශාඛා බාලිකා විද්‍යාලය, කොළඹ 05
7.ගාර්දිය පුන්චිහේවාගේ සන්සලා මිනෝලි රිපන් බාලිකා මහා විද්‍යාලය, ගාල්ල
8. චමොදි පෙරේරා - සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර
9. ජනනි කවිශ්කා රාජපක්ෂ - සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර
10.බුත්මිණි ලේවිහාරා මොහොට්ටි - 124/9, එලියව් පාර. ගාල්ල

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව

1.කෝපාන පැලෑනගේ සමුදිත නයනප්‍රිය - රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
2. සංජනා ලලින්ද විජේරත්න - ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, කෑගල්ල
3. ශෙහාන් ශ්‍රී ආරියරත්න - පැරකුම්පුර ජාතික පාසල,සෝලෙපුර
4. දිනිල් හන්සර - රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
5. දෙනිය ගමගේ උදය චතුරංග ගමගේ -  මහසෙන් මධ්‍ය මහා විද්‍යාලය, බකමූණ
6. දිල්ෂාන් තරිඳු අබේසිංහ කින්ග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර
7. ඉසුරු මදුෂාන් එරංග කුමාර - ගන්කන්ද මධ්‍ය මහා - විද්‍යාලය, පැල්මඩුල්ල
8. නදුන් නිමන්ත මුණසිංහ - ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, ඇහැලියගොඩ
9.හංසක හිරුෂාන් නිශ්ශංක තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ
10. යසිත් නිම්සර ජයවර්ධන - කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, කරන්දෙණිය



ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව
1.දොන් රුවිනි අහිංසා වික්‍රමරත්න - දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 08
2. සිසුරි අංජනා වික්‍රමාරච්චි - බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය, වේයන්ගොඩ
3. ඩිලේකා ඉසුරුනි සෙනෙවිරත්න - පුෂ්පදාන බාලිකා මහා විද්‍යාලය, මහනුවර
4. ගල්වැටේ ගෙදර විකුම් සඳලිකා-සීවලී මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර
5. කෝන්ගස් දෙනිගේ තරුෂි හිමාෂා - ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, කෑගල්ල
6. වීරසිංහ ආරච්චිගේ චූලාරා දේවින්දි පෙරේරා - දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 08
7. නවෝදි නතාෂා කාවින්දි පියතිලක ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලය, කටුනේරිය
8. උපුලි මදුෂානි ජයසිංහ - බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය, වේයන්ගොඩ
9. යසිරු රසංග පනාගොඩ - මහින්ද රාජපක්ෂ විද්‍යාලය, හෝමාගම
10. කහවත්ත පල්ලිය ගුරුගේ ඉමාෂා නෙත්මිණි - මඟින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර