
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද දින පල්ලෙ කැලේ ක්‍රීඩා පිටියේදී පවත්වන්ට උත්සාහ දරන ලද ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය වර්ෂාව නිසා අත්හැර දමා තිබෙයි.
ඉන්දියාව මුල් ඉනිම ක්‍රීඩා කර ලකුණු 266 ක් ඕවර 48.5කදී ලබාගත්තේ වැසි අවහිරතා මැදයි.
පාකිස්ථාන පිළිතුරු ඉනිම ආරම්භය පවා කළ නොහැකි ලෙසට වර්ෂාවෙන් එල්ල වූ බාධාව හේතුවෙන් තරග තීරකයන් තීරණය කළේ තරගය අත්හැර දැමීමටය. තරගනීති අනුව නැවත තරගය පවත්වන්නේ නැති අතර
කණ්ඩායම් දෙකටම ලකුණු එක බැගින් හිමි වේ. එම නිසා අභියෝගයකින් තොරවම සුපිරි 4 දෙනාගේ වටයට යාමට පාකිස්ථානයට හැකිවිය.
මුල් ඉනිමේ ලකුණු සටහන පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval