kanchana-qr-extended

ඉන්ධන ලබා ගැනීමේදී මෙතෙක් ක්‍රියාමක වූ QR  ක්‍රමවේදයෙන් අද (01) සිට ඉවත් වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේකර මහතා පවසයි.   අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ,  කොළඹදී  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.