Kathuru Mithuru Film Premiere
සුහද කෝකා , සිකුරු හතේ චිත්‍රපට නිර්මාණය කළ ගිරිරාජ් කෞෂල්‍ය ගේ තුන්වන සිනමා නිර්මාණය ‘කතුරු මිතුරු‘ එළිදැක්වීම පසුගියදා සිදු විය. මාධ්‍යවේදීන්ට කළ එළිදැක්ම හා චිත්‍රපටයේ නිල කලඑළිදැක්මේ ඡායාරූප එකතුන් පහතින් දැක්වේ.ජායාරූප - කල්ප මේනක පිරිස්