ලබන සිකුරාදා (22) සිට දින 10 ක කාලයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය පැවැත්වේ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනයේ මෙවර පොත් සාප්පු පිහිටීමේ සිතියම මේ වනවිට ප්‍රසිද්ධ කර තිබේ. එහි ගමන් කරන්නන්ගේ පහසුව සඳහා එය අපි මෙහි පළ කරමු.
Comments
Post a Comment
Your comment will be visible after approval