chamara-sampath-channel-4-eye

පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එංගලන්තයේ චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කර ඇති නවතම වීඩියෝ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ ඇතිවූ වාද විවාදය අතර රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක දිගටම බැණ වැදුනේ චැනල් ෆෝ නාලිකාවට නොව ‘චැනල් අයි‘ නාලිකාවටය. එය ලංකාවේ එකකි.
චැනල් අයි නාලිකාවට යුද්ධ කාලයේ පටන් රාජපක්ෂලා සමග තරහක් තිබූ බවත් චැනල් අයි නාලිකාව කොටි සංවිධානයේ ඝාතන පවා රාජපක්ෂලාගේ ගිණුමට බැර කළ බවත් ඔහු කීය.
එම වීඩියෝව මේ සමග පළවේ.