nawalapitiya-bad-weather-death

නාවලපිටියට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය මත නිවසක බැම්මක් ඉදිකිරීමට අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයෙකු මතට  පස්කන්දක් කඩාවැටී තිබේ.
ප්‍රදේශවාසීන් ඔහුව බේරාගෙන රෝහල් ගත කළද ඒ වනවිටත් මියගොස් තිබේ. වෙරලුගස්හින්න, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක් එලෙස මිය ගොස් ඇත.