shalani-fernando-wedding

දෙවෙන ඉනිම ටෙලි නාටකයේ ‘චූටි මැණිකේ‘ හෙවත් ලිහිණි ලෙස ප්‍රකටවූ ශලනි ප්‍රනාන්දු අද යුග දිවියට පිවිසි බව වාර්තාවේ. ඇය අතගත්තේ  අධ්‍යක්ෂවරයෙකු වන හර්ෂ උඩකන්ද සමගයි. ශලනි ප්‍රනාන්දුගේ උපන්දිනයද අදට යෙදී ඇති බව විශේෂිතය.


ඇය පෙනී සිටි වෙඩින් ෆොටෝ ෂූට් ඡායාරූප එකතුව මේ සමග පළවේ.
 










Photography: Danushka Senadeera Photography
Bridal Outfit : Nayoma Wijesinghe Bridal Designs  
Bridal Dressing : Amila Liyanage
Groom's Outfit : Grooms Art
Groom's Hair : Salon PR
Wedding Planner : Ashan De Silva
Shoes : Walk To Glow
Flower Decorations : Paradise Flora