තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතය.



ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බව වාර්තා වෙයි

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඔක්තෝබර් 01 වැනිදා සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බවයි.