ceb-ctrike-notice


ජනතාවට පීඩාකාරී ලෙස විදුලි බිල ඉහලදැමීමත්, සේවකයින්ගේ පඩි වැඩි නොකිරීමත් ආදී හේතු කිහිපයක් මුල් කරගෙන විදුලි බල මන්ඩලයේ සේවකයින් 1 වනදා ලෙඩ නිවාඩු වාර්තා කර රාජකාරී වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දන්වා ඇත. එම නිවේදනය පහතින්