food-price-hike

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ආහාරපාන වර්ග කිහිපයක මිල ගණන් දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.



පසුගිය දිනවල ගෑස් මිල ඉහළ දැමීම නිසා පෙර මිල ගණන් වලට ආහාර ලබාදීමට නොහැකි බවද ජනතාවගේ පිට දමා හෝ තම පාඩු පියවා ගතයුතුවී තිබෙන බවද සංගමය පැහැදිලි කර තිබේ.

ප්ලේන්ටියක මිල රුපියල් 10කින්, කොත්තුවක මිල රුපියල් 20කින්, ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර ඊට සමගාමීව අනෙක්ආහාරද ඉහළ දමා ඇත.