sinopec-fuel-price-hike

අද (01) සවස 6.00 න් පසුව ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් රු 10කින්, සුපර් ඩීසල් රු 61 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් රු 6 කින් වැඩි කර ඇත. ඔක්ටේන් 92 පෙට්‍රල් මිල වෙනසක් කර නැත.



ඉන්ධන මිල වැඩිකිරීම සිනොපෙක් සමාගම තීරණය කළ පසු මිල වෙනස්වීම් මෙසේය.
රුපියල් 356 ක් ව පැවති සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 417
රුපියල් 338 ක් ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 348
රුපියල් 414 ක් ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය 420
රුපියල් 358 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය එම මිලමය.