world-cup-2023-afganistan-new-zealand

ලෝක කුසලාන ක්‍රිකට් 2023 තරගාවලිය යටතේ අද (18) දෙන්නායි නුවර පැවති තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදා නවසීලන්තය පහසු ජයක් ලබාගත්තේය. මුලින් පන්දුවට පහරදී නවසීලන්තය ලබාගත් 288 ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානයට ලබාගත හැකිවූයේ ඕවර 34.4 කදී ලකුණු 139 පමණි.


මෙය තරගාවලියේ නවසීලන්තය පිටපිට වාර්තා කළ 4 වන ජයග්‍රහණයයි.