world-cup-sri-lanka-pakistan

ලෝක කුසලාන ක්‍රිකට් 2023 තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර අද හයිද්‍රාබාද්හි පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් විය. මුලින් පන්දුවට පහරදී ශ්‍රී ලංකාව කඩුළු 9 ට 344 ක් ලබාගත් නමුත් එම විශාලඉලක්කය පසුකර යාමට පකිස්තානයට 48 වන ඕවරයේදී හැකිවිය. කඩුලු 4 ක් පමනක් දැවී ඔවුන් ජයග්‍රහණය කර තිබේ.


කුසල් මෙන්ඩිස් 122 ක් හා සමරවික්‍රම 108 ක් ලබාගත් අතර අබ්දුල්ලා සෆික් 113 ක් හා මොහොමඩ් රිස්වාන් 131 ක් ලබාගන්නා ලදි. හසන් අලී කඩුළු 4 ක් ලබා දස්කම් දක්වන ලදි.
ලකුණු සටහන පහතින්