budget-approved

2024 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 45 කින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මන්ත්‍රීවරුන් 122ක් පක්ෂව ඡන්දය දුන් අතර විපක්ෂව ඡන්ද 77ක් ලැබිණි.