
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතු බලතල අනුව රොෂාන් රණසිංහ සතු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව නව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතාවත් වාරිමාර්ග අමාත්‍ය ධුරය පවිත්‍රා වන්නිආරච්චි වෙතත් ලබාදී ඇති අතර අද (27) සන්ධ්‍යා කාලයේ ජනපති ඉදිරියේ මේ දෙන්නා දිවුරුම් දුන් බව ජනපති මාධ්‍ය අංශය වාර්තා කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval