
ජානු ටෙලි නාට්‍යයේ ජානු හෙවත් සුදුනෝනා කවිහාරි හපුතන්ත්‍රී 23 හැවිරිදි නවක නිළියකි. පදිංචිය මහනුවර කටුගස්තොට. ෂූට්වලට යන්න එන්න පහසුවට මොරටුවේ තමා නැවතිලා ඉන්නේ.
පවුලේ විස්තර අම්මයි, තාත්තයි, මමයි, නංගිලා දෙන්නයි. තාත්තා ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්. අම්ම නම් ගෙදර ඉන්නේ. නංගිලා තවම ඉගෙන ගන්නවා.
අධ්‍යාපනය ලැබුවේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා මහ විදුහලේ.
බොහෝ අය හිතන්නෙම ඇය චීන ආභාසයලත් අයෙක් කියලා නමුත් එහෙම කෙනෙක් නොවෙයි.ඇය ලංකාවේ අයෙක් මට විතරයි ඔය පෙනුම තියෙන්නේ ඇගේ නංගිලා දෙන්නට එහෙම පෙනුමක් නෑ. අනික අඋසින් අඩු මිටි අයෙක් ලෙස තමා නිර්මාණවල පෙනී ඉන්නේ. හැබැයි උස කෙනෙක්. ඇගේ උස අඩි 05 අඩිල් 07.



Comments
Post a Comment
Your comment will be visible after approval