litro-gas-price-hike

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව දන්වා තිබේ.





එම සමාගමේ නිවේදනය අනුව
 කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් නව මිල රුපියල් 3,565ක දක්වාද
කිලෝග්‍රෑම් 05ක සිලින්ඩරයක මිල රුපියල් 38කින් නව මිල රුපියල් 1.431ක් දක්වාද.
කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරය රුපියල් 18කින් නව මිල රුපියල් 668ක් දක්වාද ලෙස මිල වෙනස්වනු ඇත.