
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගියදා අධිකරණ තීන්දුවකින් රටේ බංකොලොත්භාවයට වගකිව යුතු අයෙකු ලෙස නම් කරනු ලැබිණි.
මේ ගැන ඔහු මේ දක්වා ප්‍රතිචාර දක්වා නොතිබූ අතර ‘ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ මූලාරම්භය‘ යනුවෙන් ලිපියක් අද දින මාධය වෙත යොමු කරමින් “ආර්ථික අර්බුදය තමාගේ නිර්මාණයක් නොවේ“ යන්න අවධාරණය කරමින් වෙනත් කරුණු පැහැදිලි කර තිබේ.
එම ලිපිය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval