shammi-silva-speaks

ආන්දෝලනාත්මක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා අද දින මාධ්‍ය හමුවක් පවත්වා මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළේය. ඒ මෙසේය.
ඇයි මේ හොර නාමය අහගෙන ඔතන වාඩි වෙලා ඉන්නෙ යන්නැතුව දමලා ගහලා?

අපි මෙතන මේක දාලා ගියානම් අපිට හොරු කියපු කට්ටිය තමයි ඇවිල්ලා මෙතන ඉඳගෙන මේ තර්ටි මිලියන් වලට කෙලින්න යන්නෙ.
ඒ කියන්නෙ තර්ටි මිලියන් රැක ගන්නද මෙහෙම යන් නැතිව ඉන්නෙ?
මම මගේ කමිටි එක බොහොම අමාරුවෙන් මෙතනට මේ සල්ලි ටික ගෙනාවේ ගෙනල්ලා අපි කොච්චර මේ වලට වියදම් කරලා තියෙනවද ....

මට ඇත්තටම පාර්ලිමේන්තුව ගැන දුක හිතුනා. පෙරේදා මොකද ඒගොල්ල එක්කෙනෙකුටවත් මේ විගණකාධිපති වාර්තාව කියව ගන්න බැරි වෙච්ච එක ගැන. එක්කෙනෙක් කිව්වම අනිත් ඔක්කොම කියන්නේ හොරු කියල.
මේ වාර්තාව කරා ජාතික විගණන කාර්යාලය ගිය අවුරුද්දේ මේකේ අයිසීසී ටත් කියලා තියෙනවා.

එම ආයතනය මූල්ය ප්රකාශන තුළින් 2022 දෙසැම්බර් තිස් එක් වැනි දිනට මූල්ය තත්ත්වය සහ එදින අවසන් අවසන් වර්ෂය සඳහා එහි මූල්ය ක්රියාකාරීත්වය ප්රමිති වලට අනුකූලව සත්ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව තමයි කියන්නෙ.‍

අපි අපි වර්ල්ඩ් කප් ගියා ගිය සැරේ. අපි ඇමතිතුමාගෙන් හැම එක්කෙනාම ඇමතිතුමාගෙන් අවසර අරගෙන තමයි අපි ගියේ. ඒවා ඔක්කොම ලියුං තියෙනව. අපි ඔක්කොම ඕන වෙලාවට අපි ඒක පෙන්නන්නම්. ඇමැතිතුමා අපිට අවසර දීලා තමයි අපි ඕස්ට්රේලියාවේ ගියේ. මේකේ තියෙනවා ලිස්ට් එකක්. රයිට් අපි වීසා ගන්න ලිස්ට් එකක්.
මේකේ ඇමැතිතුමාගේ දුවල දෙන්නගෙ නමත් මේකෙ තියෙනවා ආර්යා සෙනාලි හා සාරා දිනාලි එක්ක  රොෂාන් රණසිංහ.
රටේ ඇමති කෙනෙක් වුනාට ඕස්ට්රේලියන් ගවමන්ට් එක වීසා දුන් නෑ.

විගනනේ මේකේ මේකෙ කිසිම එක වැරැද්දක් නෑ ඔක්කොම දීලා තියෙන නිර්දේශ දීලා තියෙන්නේ මං දන්නැහැ ඇමතිතුමා
 ඉස්කෝලේ ගියාද කියලා. ඉතින් මේක කියවා ගන්න බැහැ කියන්නේ ඕනෑම කෙනෙකුට කියවා ගන්න පුළුවන් මම ජනාධිපතිතුමාටත් මේක කතා කරන්න ඕන. නැත්නම් ඒක හරියන්නෙ නෑ.




අපි රැස්වීමක් තියලයි කිව්ව කියපු එක තාම මං දන්නෑ මොකක්ද එයාගේ ඔලුවේ තියෙන්නේ කියලා. දැන් ඔය වගේ එකක් තියෙනවා නම් සිනමන් ග්රෑන්ඩ් එකේ තියෙනවනේ සීසීටීවී ඉස්සර වගේ නෙමෙයිනේ.
මම සිනමන් ග්රෑන්ඩ් ගියාද කියලා බලන්න පුළුවන්. සීසීටීවී දාලා අනිත් එක අපේ අපේ කවුරුත් එදා රෑ හමුවුණේ නෑ. මගේ එක්කෝ එකේ කට්ටිය කවුරුත් හම්බුන්නෑ මේවා ඔක්කොම මේවා නිකං අර මේ මොකක්ද වැඩේ අර රෑට තියෙන්නේ නාට්ය නාට්ය තමයි මේගොල්ලන්ගෙ මේ පාර්ලිමේන්තුවේ.

මිනිස්සුන්ට කන්ඩ නෑ මිනිස්සුන්ට පෙට්රල් නෑ මිනිසුන්ගේ හැම එකක්ම මේකයි මේක දැන් ක්රිකට් ප්රශ්නය තමයි ලංකාවෙ තියෙන නම්බර් වන් ප්රශ්නෙ
වෙන මුකුත් නෑ දේශපාලඥයන් රාජ්ය මැදිහත්වීම සම්බන්ධයෙන් දැඩිව ක්රියාමාර්ග ගන්න කියලා ශ්රී ලංකා ක්රිකට් නිලධාරීන් අයි සී සී. යෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ඒකෙන් ඒ ප්රතිඵලයක් විදිහට තමයි මේ විදියට මේක වුණා කිව්වනේ. මාස හතරකට පහකට ඉස්සර ඉඳන් මේක වෙන එකක් කියලා මං කියල තිබුනෙ. රයිඩ් මේක මට කරවන්න පුළුවන දෙයක් නං මම මාර ‘පොරක්‘ වෙන්න ඕනා අයි සී සී එකේ මේ වගේ මිනිස්සුන්ටත් දවසක් ඇති කියපු එක්කෙනා කියපු පාර්ලිමේන්තුවේ කියපු එක්කෙනා මගෙන් ඇවිල්ලා ‘ක්ලාස් ගන්ඩ‘ ඕන මම කොහොමද ඉන්ටනැෂනල් ලෙවල් එක හැන්ඩ්ල් කරන්නේ කියලා.
මේ සිනමන් ග්රෑන්ඩ් එකේ ඉඳලා මට කරන්න පුළුවන් නම් ඒක මම මාර පොරක්නේ

තහනම් ජයපැන් බිව්ව කියනව හෝටලයේ කාමරයක් තුළ ඉඳගෙන මං ඊයේ මගේ ක්ලබ් එකේ හිටියේ. මම ජිම්කානා එකේ හිටියේ.

අපි මේක මේක එනකොට අපි එතන හිටියේ. මම ඊයේ ජය පැන් බිව්වේ නෑ. මම ඊයේ මම බිව්වෙ මොකක්ද ජූස් එකක් බීලා මං ගෙදර ගියා මං දැනගත්ත ඇමැතිතුමා ඔය කතාව කියන හින්ද ..
 මම දේශපාලනඥයෙක් නෙවෙයි රයිඩ් මම දේශපාලන මෙම බොරු කියන මිනිහෙකුත් නෙවෙයි වැඩේ මට ඔය දේශපාලනයත් එක්ක මට කිසි කතාවක් නෑ.
රයිට් මම කියන්නේ ඒකයි. මම ක්රිකට් මට දැන් මං අවුරුදු හතළිහකට ඉඳලා සීසීසී එකේ ඉන්වෝල් වෙලා තියෙනව. එතන ඉඳලා මගේ තියෙන්නේ ක්රීඩා ගැන මට ඕන එක්කෙනෙක් ක්රීඩාව ගැන කතා කරන්න කියන්න.

මට දේශපාලනයකුත් එක්ක කතාවක් නෑ. මොකද අනිත් එක වැස්සකටවත් දුවලා නැති ඇමැති කෙනෙක් එක්ක මම මොන ක්රීඩා ගැන මොනාද කතා කරන්නේ. කාංචන විජේසේකර ඇමතිතුමා හරින් ප්රනාන්දු, නාමල් රාජපක්ෂ ඔන්න  දයාසිරි ජයසේකර ක්රීඩා කරන මිනිස්සුත් එක්ක වැඩකරල තියනව.

තහනමට මොකද කරන්නෙ දැන් මම ඒක බලනවා. හැබැයි ඔක්කොම බලන්නේ මෙතන බලන්න වෙන්නේ මට මෙතන ඇෂුරන්ස් එකක් දුන්නොත් විතරයි මට නැතුව බැහැ. ගිහිල්ල කතා කරන්න කලින් ජනාධිපතිතුමා එක්ක කතා කරල බලනව.
මම අද කතා කරනවා.
 මෙතන ළමයි ඔක්කොම අවුරුදු 10 ළමයෙකුටවත් පුළුවන්ද බලන්න දේශපාලඥයෝ හැසිරෙන විදිය දැක්කම පාර්ලිමේන්තු එකේ.
මේ ළමයින්ව මේ ළමයි එවන්න පුළුවන්ද කියලා .



ව්යවස්ථාවක් වෙනස් කිරීම සඳහා නීත්යානුකූල සහ සදාචාරාත්මක අයිතියක් ක්රිකට් ආයතනයට තියෙනව. අපිට නැතුව වෙන කාටත් නෑ. අපිට තමයි බලය තියෙන්නේ සම්පූර්ණ අපේ අතේ. සංගමයට අපිටම වෙන් වෙච්ච ව්යවස්ථාවක් තියෙන්නේ. මොකද අපි සාමාජිකයින්ගෙන් සැදුම්ලත් සංගමයක් ද? ඒක නිසා අපිට තමයි ඒ අයිතිය තියෙන්නෙ. ඒ ව්යවස්ථාවක් සකස් කරන්න කිසිම සංගමයක් වෙනුවෙන් කාටවත් වෙන කාටවත් අයිතියක් නැහැ.
ඒවගේම චෝදනා කරාට මම ජීවිතේට සූදු කරපු නැති එක්කෙනෙක් රයිඩ් ..



එලවන්න හැම විදියෙම දැඟලුවා ඇමතිතුමා. එතකොට ඒක බැරිවුනා බැරිවෙච්ච නිසා දැන් මේක මහජන මහජන මතයක් ගොඩ ගන්න හැදුවා.

මම එයාට ඕන තැනක චැලෙන්ජ් කරනවා. මගේ මේ ප්රොෆයිල් එක බලන්ඩ මගේ ක්රීඩා අපේ ක්රීඩාව මෙතන ඉන්න ඔක්කොම ක්රීඩා කරපු මිනිස්සු ඉන්නේ.
ඇයි එයාට මේ වගේ තරහක්... අනිත් එක අපි... අපි ගෙවල් වල ඉන්නේ කොහොමද මේ අපි අල්ලපු ගෙදර මිනිස්සු හිතන්නේ අම්මට උඩු මූ මාර මිනිහෙක්නෙ මු මාර හොරෙක්නෙ කියලා.“