2022-ol-school-results
විභාග දෙපා­ර්ත­මේ­න්තුව විසින් පසු­ගි­යදා නිකුත් කළ 2022 (2023 ) සාමාන්‍ය පෙළ ප්‍රති­ඵල අනුව ප්‍රදාන පෙලේ ජාතික පාසල් කිහිපයක ප්‍රතිඵල සම්බන්ධ විස්තරයක් මේ සමමග පළවේ.
 
ගම්පහ බණ්ඩා­ර­නා­යක විදු­හල
9 A ප්‍රමා­ණය- 259
8 A ප්‍රමා­ණය- 88
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 460
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය - 460
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය - 100%



කොළඹ විශාඛා විද්‍යා­ලය
9 A ප්‍රමා­ණය- 206
8 A 1B ප්‍රමා­ණය - 43
විභා­ග­යට පෙනී සිටි සංඛ්‍යාව- 363
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය- 360
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය - 99.17%

කොළඹ රාජ­කිය විදු­හල
9 A ප්‍රමා­ණය- 199
8 A ප්‍රමා­ණය- 86
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 666
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය - 652
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය - 97.90%

කොළඹ ආනන්ද විදු­හල
9 A ප්‍රමා­ණය- 182
8 A ප්‍රමා­ණය- 75
විභා­ග­යට පෙනී සිසුන් සංඛ්‍යාව - 535
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය- 527
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය - 98.5%


කොළඹ දේවි බාලිකා විදු­හල
9 A ප්‍රමා­ණය- 155
8 A 1B ප්‍රමා­ණය- 30
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 228
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය - 228
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය - 100%



හෝමා­ගම මහින්ද රාජ­පක්ෂ විදු­හල
9 A ප්‍රමා­ණය- 129
8 A ප්‍රමා­ණය- 116
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 769
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය - 769
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය - 100%

කුරුණෑගල මලි­ය­දේව බාලිකා විදු­හල
9 A ප්‍රමා­ණය- 124
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 342
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය - 331
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය - 96.78%

කොළඹ නාලන්දා විදු­හල
9 A ප්‍රමා­ණය- 116
8 A ප්‍රමා­ණය- 59
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 374
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය - 369
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය - 98.6%

මහ­නු­වර මහාමායා බාලිකා විදු­හල
9 A ප්‍රමා­ණය- 109
8 A ප්‍රමා­ණය- 33
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව - 307
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය- 301

ගාල්ල සංඝ­මිත්තා බාලිකා විදු­හල
9 A ප්‍රමා­ණය- 106
8 A ප්‍රමා­ණය- 49
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 407
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය - 393
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය - 96.08%



කුරුණෑගල මලි­ය­දේව පිරිමි විදු­හල
9 A ප්‍රමා­ණය- 94
8 A ප්‍රමා­ණය- 50
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 391
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය - 376
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය - 96.16%

කොළඹ තර්ස්ටන් විදු­හල
9 A ප්‍රමා­ණය- 83
8 A ප්‍රමා­ණය- 45
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 310
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය - 305
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය - 98.39%

මහ­නු­වර ධර්ම­රාජ විදු­හල
9 A ප්‍රමා­ණය- 69
8 A ප්‍රමා­ණය- 40
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 298
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය - 290
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය - 97.32%

ගාල්ල මහින්ද විදු­හල
9 A ප්‍රමා­ණය- 41
8 A ප්‍රමා­ණය- 39
විභා­ග­යට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව- 295
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රමා­ණය - 279
උසස් පෙළට සුදු­සු­කම් ලත් ප්‍රති­ශ­තය - 94.57%