derana-dream-star-anjalee-herath-go-to-her-village
මෙවර දෙරණ නාලිකාවේ ඩ්‍රීම් ස්ටාර් ලෙස කිරුළු පැළඳූ අංජලි හේරත් පිලිගැනීමේ උත්සව ගම්මාන මට්ටමින් සංවිධානය කර ඇති අතර ඇය සිය උපන්ගමවූ අනුරාධපුර තඹුත්තේගම වෙත ගමන් කර තිබුනේ පිලිගැනීමේ උත්සව කිහිපයකින් පසුවයි. ඒ ගැන සමාජ මාධ්‍ය තුළ හුවමාරුවූ ඡායා සටහනක් මේ සමග පළවේ.