keheliya-speaks-drug-issue

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයට අදාළව රුපියල් මිලියන 1000කට ආසන්න ගණුදෙනුවක් මගින් අනුමැතියදී සිදුවූ ඖෂධ අක්‍රමිකතාව සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට අද ඔහු ප්‍රතිචාර දැක්වූ අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කළේය.
එය මෙසේය.


‘මේ සමහරක් මාධ්ය හරි පුදුමයි හැසිරෙන ආකාරය මේ තියෙන්නේ. අගෝස්තු මාසේ දෙවැනිදා මේ කරපු පැමිණිල්ල මෙන්න රිසිට් පත් ...මම තමයි මේක පැමිණිලි කරන්නේ මගේ අමාත්යාංශය කාලය තුළ දේශීය නිෂ්පාදකවරුන්ට පුළුවන් තරම් සහයෝගයක් ලබා දිය යුතුයි කියන මතයේ මම ක්රියාත්මක කරපු දෙයක්. ප්රතිපත්තිමය වශයෙනුත් ඒක පිළිගත්ත ප්රතිපත්තියක්. මොකද අපි සීයට දහයක් විතර තමයි නිෂ්පාදනය කරන්නේ සියයට අනූවක්ම පිටරටින් ගේනවා. හැබැයි අපිට හැකියාවක් තියෙන අය ඉන්නවා ජාත්යන්තර මට්ටමේ රටේ බෙහෙත් නිෂ්පාදනය කර වර්තමානයේ
ප්රශ්න මතුවෙලා තිබෙන නිෂ්පාදකවරයා දෙදහස් දහතුනේ සිට මං මේක හොයලා බලපුවාම මේ විදිහේ විවිධ අවස්ථාවලදී මේ බෙහෙත් ලබාදීමට රජයට උත්සාහයක යෙදිලා තිබෙනවා. ඔහුගේ කර්මාන්ත ශාලාවක් තිබෙනවා යි ප්රකාශ කොට මම ඇමැති වුණාට පස්සෙත් ඒ ඔහුගේ ඉල්ලීම් නැවත නැවත අලුත් වෙමින් පැමිණි එතකොට මට ඇමතිවරයා හැටියට මේ සම්බන්ධව ක්රියාත්මක කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය නියාමන අධිකාරියට මේ සම්බන්ධව යොමු කිරීම තමයි ඇමැතිවරයෙක් හැටියට මට කරන්න පුළුවන් ක්රියාවලි
මම පැහැදිලිව මම ඒ ක්රියාවලිය ක්රියාත්මක කරා ක්රියාත්මක කරලා ඔවුන්ට ඒ නිදහස තියෙනවා.

ඔවුන්ට ගැසිලා මේ සම්බන්ධව අවශ්ය කටයුතු කර එතකොට එන්නෙ මාර එහෙම නැත්නම් නියාමන අධිකාරියේ ප්රධාන විධායක නිලධාරී තුමා සති කිහිපයකට පසු ඇවිල්ලා ප්රකාශයක් කර අර එවලා තිබ්බ ඉල්ලීම සම්බන්ධව ඉතා කණගාටුයි. අපට අපේ ප්රමිතීන් වලට එය එකඟ නැහැ. ඒ නිසා මම ඇමතිවරයා හැටියට මට එතැනින් එහාට කතාවක් නැහැ. ඊට පසුව මෙහි තියෙන්නේ.
ප්රසම්පාදන දැන් ප්රසම්පාදන ක්රමවේදය සම්බන්ධව ඇමැතිවරයාට කිසිම සම්බන්ධයක් නෑ. ප්රසම්පාදන කමිටු ඒකට මූලික අවශ්යතාවයන් කිහිපයක් තිබෙනවා. එකක් තමයි ඔවුන් ලියාපදිංචි විය යුතුයි. ඒකට පියවරක් ගන්න පුළුවන් හදිසි අවශ්යතාවයන් අනුව ප්රසම්පාදන කමිටු එකේ විවිද අය එනම් ඩිජිටල් ගිණුම් මුදල් අමාත්යාංශයෙන් ඉන්නවා කළා කැබිනට් ලේකම්වරුන් දෙතුන් දෙනෙක් ඉන්න එවැනි ආකාරයට රැගෙන එන එකා මන්ත්රීවරයාට කිසිම සම්බන්ධයක් එම බලපෑම් කරන්නත් බලපෑම් කිරීම සදාචාරාත්මක කරාට
එහෙම සිද්ද වෙන්නෙත් නැත්නම් ඔය පහුගිය කාලෙ තිබ්බනෙ බෙහෙත් විෂවීම් සම්බන්ධව නොයෙකුත් කතන්දර ගොඩක් තිබ්බා. හැබැයි මතක තියාගන්න ඉන්දියානු ක්රෙඩිට් ලයින් එකෙන් මගේ මතකයේ හැටියට බෙහෙත් ජාති හාරසිය හතක් ගෙනල්ලා තියෙන හාරසිය හතෙන් හතරක් කොලිටි ෆේලියර්  නැත්නම් ගුණාත්මකභාවයෙන් අඩු බවක් වුණා. පොඩ්ඩක් මොහොතකට හිතන්න මේ හාරසීය නැවත ගේන්න හම්බ වුණේ නැත්නම් ඒ නිසා ඉන්දියානු බෙහෙත් ගේන්න එපා කියන පදනම උඩ මේ රට මහා විසාලාවක් වෙලා.

එහෙම නම් මේ රට අද පාරවල් දිගේ මිනිස්සු මැරෙන තැනට පත් වෙලත් මම පෞද්ගලිකව හෘද සාක්ෂියට එකඟව සතුටුයි. ඒ අභියෝගය බාරගත්තා
බැණුම් ගැරහුම් සියලු අතරේත් හැබැයි එහි ප්රතිඵල මේ මොහොත වෙනකොට දකින ඊගාව මාස හයට යනකම් මේ රටේ බෙහෙත් හිඟයක් ම දරුණු විදිහට වෙන්න බෑ. මොකද ඒ කරපු ක්රියාවලියේ ප්රතිඵල දැන් තියෙනවා. බැනුම් අහගෙන අභියෝගවලට දෝෂාභියෝගයක් ගෙනැල්ල ඒවාටත් මුහුණ දෙමින් ඒවා ඒ කටයුතු කිරීම ගැන මම හදවතින්ම සතුටු වෙලා. මොකද ඒ අභියෝගය ගත්තේ මේ රටේ මිලියන විසි දෙකක් අහිංසක ජනතාව වෙනුවෙන් තිබ්බ නීතිරීතිවල රාමුව තුළ කැබිනට් මණ්ඩලයට කිහිප වතාවක් ගොස් මේ කරුණු ඉදිරිපත් කළා.
අවසර අරගෙන විශේෂ අවසර අරගෙන ඒ ආකාරයෙන් කටයුතු කරපු එක රහසක් පළවැනි කම්ප්ලේන් 2 මගේ මේ කම්ප්ලේන් එකෙන් පස්සෙ නොයෙකුත් අයගේ ඉලක්කම් පින් කර ඒ පමණක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුවටත් එදාම මේ ලියමන යවනවා වහාම උපදෙස් ලබා දෙන්න මේ සම්බන්ධව ඉදිරියේදී කටයුතු කරනු ඇත. චෝදනාවක් තියෙනවා මේකට මුළු මේකෙ බිලියනයක් විතර වෙනවා. මේකේ වෙනකොට මිලියන 40 ගෙවලා තිබ්බේ ඉතුරු මිලියන තව සීයක් ගෙවන්න තිබ්බ ඒ මොහොතේ එක ගෙවන්න උත්සාහ කරනවාට මම කට වචනයෙන් ප්රකාශ කරා ගෙවීම් නතර කරන්නයි
හැබැයි කියන්න කනගාටුයි ඒකල මිනිත්තු පහක් යනකොට නොයෙකුත් ආකාරයෙන් මට දැනුණා. මේ සම්බන්ධව විවිධ මත ඇතිවෙලා මේ ගෙවීමට උත්සාහයක් දෙනු ලිඛිත බේරලා තියෙනවා. මම ප්රධානීන්ට වහාම ක්රියාත්මක වන පරිදි මේ ගෙවීම් නතර කරන්න රාජ්ය දේපළ අවබෝධ කර අප භාවිතා කර ගෙවීම් කරයි කියන එක අමූලික බොරුවක් ඇමතිවරයා හැටියට කරන්න පුළුවන් ඒක රාජකාරිය අකුරටම ඉෂ්ට කරලා තියෙනවා.“