new-vat-goods

සඳුදා දිනයේ සම්මත කරන ලද වැට්බදු සංශෝධනය අනුව එළැඹෙන ජනවාරි පළවෙනිදා සිට වැට් බද්ද 18% තෙක් ඉහල නැංවේ.
වැට් බද්ද ට අලුතින් අදාළ කරගත් භාණ්ඩ සේවා ලයිස්තුවක් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.


එම ලැයිස්තුව මෙසේය.