nugegoda-road-closed

නුගේගොඩ හරහා ගමන් කරන කැලණිවැලි දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් නිසා නුගේගොඩ (සුපිරි වෙළෙදසල් හන්දිය) හා අවට පාරවල් හරහා වාහන ගමනාගමනය හෙට (2) සෙනසුරාදා උදේ 8 සිට අනිද්දා (3) ඉරිදා උදේ 6 දක්වා නවතා ඇති බව පොලිසිය නිවේදනය කරයි. මේ නිසා විකල්ප මාර්ගද පොලිසිය යෝජනා කර තිබේ.
නිවේදනය පහතින්