zscore-2022-23-university
2022 වසරේ පැවති උසස් පෙළ විභාගයට අදාළව සරසවි පාඨමාලා සඳහා අවම ඉසෙඩ් අගයන් අද (1) ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව 2022/2023 අධ්‍යයන වාරය සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කර ඇති අවම Z ලකුණු කිහිපයක් මෙසේය.


කොළඹ වෛද්‍ය විද්‍යාව - 2.4516
පේරාදෙණිය දන්ත වෛද්‍ය විද්‍යාව - 1.8311
පේරාදෙණිය පශු වෛද්‍ය විද්‍යාව - 1.7345
කොළඹ ඉංජිනේරු විද්‍යාව - 1.9034
කොළඹ පරිගණක විද්‍යාව - 1.6123
ජයවර්ධනපුර කළමනාකරණ -  1.7810
කොළඹ නීති පීඨය -2.0038



සම්පූර්ණ ඉසෙඩ් අගයන් පහතින් හෝ මෙම යොමුවෙන් බලන්න

https://drive.google.com/file/d/1j10sFfN9ku6XerFT1RvyWIJqyjv2hhsI/view?usp=sharing