
මෙසේ පැමිණ සිටින්නේ, අයිෂ්චර්යා රාජේෂ්, අයිෂ්චර්යා දත්තා, සංයුක්තා සහ මීනාච්චි යන රංගන ශිල්පිනියෝ වෙති.
මෙම නිළියන් සිවු දෙනා පැමිණ සිටින්නේ, හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ පැවැති තෛපොංගල් දින උත්සවයට සහභාගි වීම සඳහාය.
බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජල සම්පාදන, වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උළෙල පැවැත්විණි.
උත්සවයේදී දමිළ ජනතාව විසින් කෝලම් රටා සහ හින්දු සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කෙරිණි.
සුජිත් හේවාජුලිගේ


Comments
Post a Comment
Your comment will be visible after approval