school-vacation-extended

පසුගියදා පැවති උසස්පෙළ විභාගයේ කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ඇතිවූ ගැටලුකාරී තත්වය නිසා නැවත විභාගයක් පවත්වන්නට නියම කිරීම හේතුවෙන් පාසල්වල ඉඩ ඒ සඳහා වෙන්කරන බැවින් ලබන 1 වනදා ආරම්භ කරන්නට තිබුණ ඊළඟ පාසල් වාරය 5 දක්වා කල් ගොස් තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය ඒ ගැන මෙසේ නිවේදනය කරන ලදි.