egg-with-poteto

හදිස්සියේ කන්න කඩයක නැවැත්තුවා පන්නිපිටියේ.
කෑම ගේන අතරතුර පැත්තක තැම්බෙන අල වල අමුත්තක් දැකලා බැලුවාම ප්ලාස්ටික් බෑග් එකකුත් අල එක්කම තැම්බෙනවා යමරෙට. දැනුවත් කරන්න හිතාගෙන කඩේ එකාට කිව්වම ඌ කියනව " නෑ නෑ සර් ඒ බෑග් එකේ තියෙන්නෙ බිත්තර. දෙකම එකට තැම්බුවම ලේසී" කියල.
පැත්තකින් රේඩියෝවේ ප්ලේ වෙනවා....
"මගේ රටට දළදා හිමි සරණයි..." කියල.
- සාදු සාදු.


උපුටාගැනීම -  Pabalu Wijegoonawardane