grade5-cutoff-marks-schools

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් සඳහා තීරණය වු කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් (www.moe.gov.lk) ලබා ගත හැකි බවයි.
තවද, සිසුන්ට ලැබී ඇති පාසල් මෙම මස 05වනදා සිට /g6application.moe.gov.lk/#/ සබැඳිය ඔස්සේ පරීක්ෂා කර ගැනිමේ හැකියාව පවතිනවා.

 

>