
උමා ඔය ව්‍යාපෘතියේ මෙගාවොට් 120 ක ජල විදුලි බලාගාරය මේ මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ 2010 මාර්තු මාසයේදීය. දශක ගණනාවක් මුලුල්ලේ
සාකච්ඡා සහ සැලසුම් මට්ටමේ තිබුනත් කිසිදු ආණ්ඩුවකට මහ පොළවේ යතාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වූ යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක්ම තමා ජනාධිපති ධූරය දැරූ කාලයේ සිදු කළ බව කියමින් හිටපු ජනපතිවරයා සියලුම මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. එය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval