Kennel-Arena-Piliyandala-returns-dead-bodies-when-the-dogs-are-handed-over-to-take-care-of-them

 සුනඛයින් තාවකාලිකව බලාගැනීමට භාරදී යා හැකි ස්ථානයක් වන ‘කෙනල් අරීනා‘ පිලියන්දල ආයතනය සම්බන්ධ ගැටලුකාරී සිදුවීමක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරුවේ. අවුරැදු එකහමාරෙ කිලෝ 35ක ගෝල්ඩන් රිට්‍රීවර් පැටියෙකු සහ මාස 10ක කිලෝ 37ක ලැබ්‍රඩෝ පැටියෙකු මොවුන්ට දින 15 ක් බලාගැනීමට

භාරදීමෙන් පසු එක් සුනඛයෙකු මියගොස් ඇති අතර වැඩිදුර සොයා බැලීමේදී සුනඛයින් රැකබලාගැනීම ඉතාම නොසැලකිලිමත් ලෙස සිදුකර ඇති බව පෙනී ගොස් තිබේ. මියගිය සුනඛයාට අසනීපයකට බෙහෙත් ලබාදීමට මාර්ගයක් මියගිය වේලාවක් පවා ඔවුන් දැන සිට නැත. උදරයේ ගෑස් මත සුනඛයා මියගොස් ඇතැයි මරණ පරීක්ෂණයේදී හෙළීවී තිබේ.
මෙම සිදුවීමට අදාළ සටහන පහත පරිදිය.