
අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනිගේ එකම දියණිය මාධවී වත්සලා නැවත යුග දිවියට පිවිස තිබේ. ඇය අතගත් මනාලයා කසුන් මහේන්දු හීනටිගලයි. ගීත රචකයෙකු හා මියුසික් වීඩියෝ නිර්මාණකරුවෙකු වන ඔහු නිර්මාණ වලට 'නම් තැබීමේ' ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබේ.
මාධවී 2010 දී හා 2017 වසරවලදී විවාහ ජීවිත වලට එළැඹි අයුරු අප මින් ඉහත වාර්තා කොට තිබේ.



Wedding Planner | Siritha Wedding Planner
Madhavee's MUA | Salon Nadia
Kasun's MUA | Salon 101
Comments
Post a Comment
Your comment will be visible after approval