විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු පුහුණු තරගය නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවේ ෆ්ලෝරිඩා හිදී අද (28) ආරම්භ විය.

කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.අද දින ඇමරිකානු කන්ඩායම හා බංග්ලාදේශ කන්ඩායම් අතර පවත්වන්නට නියමිතව තිබූ තරගය අයහපත් කාලගුණය නිසා අත්හිටුවන ලදි.


අද ශ්‍රී ලංකා- නෙදර්ලන්ත තරගයට සහභාගීවන කන්ඩායම් සාමාජිකයින් පහත පරිදිය



Sri Lanka Squad
Kusal Mendis (wk), Wanindu Hasaranga (c), Pathum Nissanka, Kamindu Mendis, Charith Asalanka, Dhananjaya de Silva, Angelo Mathews, Dasun Shanaka, Nuwan Thushara, Matheesha Pathirana, Dilshan Madushanka, Dushmantha Chameera, Dunith Wellalage, Sadeera Samarawickrama, Maheesh Theekshana

Netherlands Squad
Scott Edwards (c & wk), Michael Levitt, Max ODowd, Vikramjit Singh, Bas de Leede, Wesley Barresi, Logan van Beek, Sybrand Engelbrecht, Tim Pringle, Paul van Meekeren, Vivian Kingma, Saqib Zulfiqar, Teja Nidamanuru, Aryan Dutt, Kyle Klein