essential-good-price-down

 අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ.

ඒ, අනුව අර්තාපල්, පාන් පිටි, සුදු කවුපි, රතු කවුපි, වියලි මිරිස්, හාල්මැස්සන් සහ වටානාවල මිල අඩු කර තිබේ.

මිල පහත දමන ලද එම අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනපුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (06) සිට ලබා ගත හැකි බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.