
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබාදුන් සිරදඬුවමට එරෙහිව එළැඹෙන සතියේ අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන බව ඇයගේ නීතිඥයින් සඳහන් කරයි.
2015 වර්ෂයේදී දී තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය ඊයේ (28) බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් නියම කළේය.
ඒ අනුව, විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා 18කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් විසිදහස බැගින් දඩ නියම කෙරුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval