jaffna-kovil-dead-body
යාපනය පුංකුඩුතිව් 'මතුත්වේලි මුරුගන්' කෝවිලේ ළිඳේ තිබී තරුණියකගේ මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි. මෙම සිදුවීම ඊයේ (4) සිදුවී ඇත.

සිරුර පිලිබඳ තොරතුරු පරීක්ෂා කළ පොලිසියට
පුංකුඩුතිව් මාතුට්වේලි 8 කොට්ඨාසයේ පදිංචි 27 හැවිරිදි සිවගුකානන්දන් සින්ධුයා නමැති 27 හැවිරිදි කාන්තාවක මෙලෙස මියගොස් ඇති බව හඳුනාගන්නට හැකිව ඇත.



ඇය ළිඳට පැන්නාද ඝාතනයක්ද යන්න තවම අනාවරණය නොවේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කාන්තාවගේ සිරුර යාපනය ශික්ෂණ රෝහලේ තබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.