sajith-wealth-calculation

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
දූෂණ මර්දන කොමිෂන් සභාව විසින් විමර්ශන ආරම්භ කර ඇත.





එමෙන්ම මෙම පරීක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර තිබේ.

2017 සිට 2023 දක්වා කාලය තුළ සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ කාලය තුළ කථානායකවරයා වෙත ඉදිරිපත් කළ දේපළ තොරතුරු පිළිබඳ සහතික කළ ලේඛනයක් ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

සජිත්ගේ වත්කම් ගැන පරීක්ෂණයක් සජිත් එස් වත්කම් දේපළ පිළිබඳ විමර්ශනය

සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ගොනු කර ඇති පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ සිදුකෙරෙන බව සඳහන්.