President-Macron-who-came-to-watch-the-judo-final-is-upset-that-the-French-athlete-lost

සෙනසුරාදා පැරිස් ඔලිම්පික් උළෙලේ කිලෝග්‍රෑම් 60 න් පහළ ජූඩෝ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට කසකස්තානයේ යෙල්ඩෝස් ස්මෙටොව් සමත් විය. ඔහු 1-0 කින් පරාජයට පත් කළේ ප්‍රංශ ක්‍රීඩක ලුකා මැක්හිඩ්ස්වයි.
ප්‍රංශ ක්‍රීඩකයා රන් පදක්කම වෙනුවෙන් සටන් වැදුණත් රිදී පදක්කමින් සෑහීමකට පත්වන්නට සිදුවිය. පැරිස් ඔලිම්පික්හි මෙම අවසන් තරගය නැරඹීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ද පැමිණ තිබුණි. නමුත් තම රට වෙනුවෙන් පළමු රන් පදක්කම ලබාදීමට ලුකා අසමත්වූ අවස්ථාවේ මැක්‍රොන් දුක්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම අවස්ථාවේ වීඩියෝව පහතින්