
කොළඹ 02 කොම්පඤ්ඤ වීදියේ අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයෙන් වැටී මියගිය ජාත්‍යන්තර පාසල් සිසු යුවළ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, කුරුඳුවත්තේ පිහිටි ප්‍රකට ජාත්‍යන්තර පාසලක 10 ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි වැල්ලවත්ත පදිංචි පිරිමි සිසුවෙකු සහ එම වයසේම කැලණිය පදිංචි ගැහැණු සිසුවියක ඛේදජනක ලෙස මෙම සිදුවීමෙන් මියයාමට අදාළ සීසීටීවී දර්ශන පොලිසිය මගින් නිකුත් කර තිබේ.
එම දර්ශන පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval